කට්ටිය තාම පයොනීර් ගැන හරියට දන්නෙ නැති නිස මම හිතුව අලුතින් ත්‍රේඩ් එකක් පටන් අරගෙන පයොනීර් ගැන චූට්ටක් කියල දෙන්න.
2005 වසරේ ආරම්භ කරනලද මෙම සේවාව මගින් රටවල් 200ට ආසන්න ප්‍රමානයකට වෙනත් දේශයන් සමග මුදල් ගනුදෙනු කරගැනීමේ පහසුකම සලසා දී ඇත. Prepaid Debit cards, deposits to local banks worldwide (බැංකු ගිනුමට මුදල් ලබා ගැනීම), wire transfers, global and local e-wallets and local-currency paper checks යන ආකාර ලෙසින් ඔබට මෙම සේවාව හරහා තමන්ගේ පසුම්බියට මුදල් ගෙන්වාගත හැක.
එසේම මෙම Payoneer සේවාව ඉතා විශ්වාසවන්ත සේවාවක් වන අතර එය පුද්ගලික තොරතුරු උපරිම ආරක්ශාවකින් රැකගනී.
අන්තර්ජාලයෙන් ඉපයූ මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේදී ලාංකික ජනයාට එය ඉතා අපහසු කාර්යක් වේ. ඒ මන්දයත් Paypal සේවාව ලංකාවට මුදල් Withdraw ලබා නොදෙන බැවින් මගේ පෙර ලිපිවල සදහන් පරිදි ගිනුමක් සකසාගෙන කටයුතු කරන්නට වේ.
නමුත් Payoneer සේවාව නිසා මේ ගැටලු සම්පූර්නයෙන්ම පාහේ මග ඇරීගොස් ඇත. මෙම සේවාව මගින් අපට Payoneer Master Card එකක් ලබාගෙන විවිධ වෙබ් අඩවි වලින් එම කාර්ඩ් පතට මුදල් Withdraw කරගත හැකිය. ඉන්පසු ලංකාවේ ඇති ඕනෑම ATM(Automatic Teller Machine) ශාකාවකින් කාර්ඩ් පත දමා රුපියල් වලින් මුදල් ලබාගත හැක. නැතහොත් අපගේ ලංකාවේ බැංකු ගිනුමකට මුදල් ගෙන්වාගත හැක.
AMAZON එකේ sell කරන්න අපිට PAYPAL ඔනෙම නෑ. AMAZON එකට PAYONEER CARD එක LINK කරන්න පුලුවන්. එතකොට අපි SELL කලාම අපිට පුලුවන් අපෙ සල්ලි කෙලින්ම PAYONEER එකට TRANSFER කරල ලන්කවෙ ATM MACHINE එකෙන් WITHDRAW කරන්න. FREELANCING කරන කට්ටියටත් පුලුවන් පයොනීර් එක USE කරන්න.
E bay කරන කට්ටියට පුලුවන් මැලේශියන් විදියට අපි පෙයිපෑල් එකේ ගිනුම හදලා අපිට පුලුවන් Paypal සල්ලි Payoneer Master Card එකට එහෙම නැත්නම් Bank Account එකට Withdraw කරන්න.
නමුත් මේ දවස් වල පොඩි අව්ලක් තියෙන්ව paypal සහ payoneer අතර. සමහරුන්ට paypal එකේ සල්ලි payoneer එකට transfer කරන්න බෑලු. නමුත් තාම transfer කරන කට්ටියත් ඉන්නව. කොහොම නමුත් අපිට ebay sellings කරන්න paypal එක verify කර ගන්න නම් payoneer එකෙන් පුලුවන් කිසි අව්ලක් නතිව.
මේ කාර්ඩ් එක පාවිච්චි කරනකොට පොඩි අයකිරීමක් Fee එකක් ගන්නවා. ඒක වෙන්නෙ හැම Withdrawal එකකටම US $3.25 ගන්නව. Activation fee කියල $29.00 ක් ගන්නව. එක අපිට shape කර ගන්න පුලුවන් මම දෙන link එකෙන් ගිහින් payoneer card එක apply කලොත්. මෙන්න මෙකයි link එක.
http://share.payoneer-affiliates.com...52486837154684
එකෙන් ගිහින් apply කලාම $25.00 bonus එකක් ලැබෙනව. හැබැයි එක ලැබෙන්න ඔයල payoneer card එකට $100.00 එකතු වෙනකල් ඉන්න ඔනා ඔයලා sales කරල. මම නම් එක පාරින් එක හෙව්වා. මම sell කරන්නෙ amazon එකෙ. මම ගොඩක් software , ebooks , question banks තම sell කරන්නෙ. එතින් මම මොන්ත් එකකට කොහොමත් මගෙ ජොබ් එකට අමතරව $500.00 වගෙ හොයනව.
මේ Payoneer Service එක ගැන සහ ලංකාව සහ Payoneer ගැනයි. ඊලග පෝස්ට් එකේදී Payoneer Debit Master Card ගන්නෙ කොහොමද Card Activate කරන්නෙ කොහොමද කියලත් ඊට පස්සෙ පෝස්ට් වල තව දුරටත් Payoneer Debit Card එක, Payoneer Service එක ගැන කියලා දෙන්නම්.
Payoneer Card පතක් සදහා ඉල්ලුම් කිරීම සහ ගෙන්වා ගැනීම
1. පලමුව මෙම ලින්ක් එක හරහා ගොස් පහත පිටුවට පිවිසෙන්න Click Here
2. Sign Up බොත්තම එබීමෙන් අනතුරුව පහත දැක්වෙන පිටුවට ඔබව රැගෙනයයි.
එම පිටුව කොටස් තුනකින් යුක්ත වේ, ඔබට එම කොටස් තුන පිරවීම රූප මගින් මෙහි පෙන්නුම් කර ඇත
3. පලමු කොටසෙහි ඔබගේ පෞද්ගලික තොරතුරු පුරවන්න, එය එතරම් පැහදිලි කෙරීමට අවශ්‍ය නොවෙතැයි මම සිතමි.
ඔබගෙ පදින්චිය සහ නිවසේ ලිපිනය වෙනස නොවන බැවින් පහලින් තිබෙන "Click here and fill in this section ONLY if your shipping address is different from above or you want your card shipped to a PO Box" යන්නට හරි නොදමන්න.
4. ඔබගේ ගිනුමේ සුරක්ශිතබව ඔබට කැමති පරිදි දැඩි කරගන්න.
5. ශ්‍රී ලංකා ලෙස රට තෝරා ඔබගේ ජාතික හැඩුනුම් පත් අංකය ඇතුලත් කරන්න.
6. තුනටම හරි තුනක් දාල Finish බොත්තම ඔබන්න.
7. ඔබ සියල්ලක්ම නිවරඩිව පුරවා ඇත්නම් පහත පිටුව දිස්වේවි.
8. ඉන්පසු ඔබ ඔබගේ ඊ-මේල් ලිපිනයට ගොස් බලුවෝතින් පයනීයර් සමාගම ඔබට ලිපියක් එව තිබෙයි, එහි දැක් වෙන්නේ ඔබගේ ඉල්ලුම් පත සෝදිසි වෙමින් පවතින බවයි. දින තුමක් ඇවෑමයෙන් ඔබට ඔවුන් නැවතත් බොහෝවිට ලිපියක් එවයි, ඔබගේ ඉල්ලුම්පත් නිවරදිව ලැබුනු බවට. එවිට ඔබට කරන්නට ඇත්තේ ඔවුන් ඒ එවන ලිපියේ Upload යන ලින්ක් එක ඔබා ඔබගේ " ජාතික හැදුනුම් පතේ දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් හෝ, රියදුරු බලපත්‍රය දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් හෝ පාස්පෝට්, විදේශ ගමන් බලපත්‍රය දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් යැවීමයි.
9. ඔබ Upload ලින්කෙක ඔබා පැමිනෙන පහත පිටුවේදී ඔබගේ ස්කෑන් කොටගත් පින්තූර (File extension. JPG) Upload කරන්න.
10. 5 වෙනි කොටසේදී ඔබ ලබාදුන් දත්තයන්ට සමාන වේදයි පින්තූර පරීක්ෂා කරන්න. එය අවසානයේ පහත වෙබ් පිටුව දිස් වෙනු ඇත. ඉන්පසු සති කිහිපයකින් ඔවුන් ඔබට පයනීයර් කර්ඩ් පත එවනු ඇත.
Payoneer Card Activation Process : කාර්ඩ් පත සක්‍රීය කරමු
ඔබට කාර්ඩ් පත ලැබුනු පසු එය සක්‍රීය කිරීමට හැකිය. ඉන්පසු තමයි ඔබට කාර්ඩ් පත භාවිතා කල හැක්කේ.
Payoneer අඩවියට ගොස් "Activate your card" බොත්තම ඔබන්න. ඔබගේ Username, Password ඇතුලත් කර ඇතුල් වෙන්න. ඉන්පසු Activate card ඔබන්න. PIN එක Create ( 4 Digits ) කර Submit කරන්න. අවසානයේ පයනීයර් මගින් ඔබගේ කාර්ඩ් පත සක්‍රීයබව දැනුම් දෙයි.ඔබට කාර්ඩ්පත භාවිතා කලහැක්කේ එහි මුදල් තිබෙනවිට පමනි
Thursday, April 9, 2015
Sunday, April 5, 2015
101 Ways To Make Money Using The Internet
First of all go to following link and apply for a payoneer prepaid card which gives you $25.00 as sign up bonus. you will need that card to transfer money you earn , and withdraw it from ATM machine.
Make huge money online with freelancer.com! Learn how you can turn your skills into cash working at home and even making money without working. Let's start.
Everybody wants to know how to make
money using the Internet. You spend hours and hou out how to add some extra
money to your income. Well good news, this post will show you h money using the
Internet. This is without a doubt the longest post that I have ever written. I
hours and totals 3,750 words! Here are 101 Ways To Make Money Using The
Internet.
1.
Target direct ad sales.
While ad networks are a good option,
you may find more success contacting advertisers you millions of advertisers
out there that are dying to advertise their services on your site. A goo by
looking through the ads that are currently running on your site. You may be
able to get a contacting advertisers directly.
2. Join an affiliate program.
You can earn a portion of sales that
are converted from your site by becoming an affiliate. A portion of web sales.
3. Allow sponsored posts.
Many
advertisers will pay you for the right to post content on your website. Be sure
to disclo paid for any sponsored posts and make sure that it is only for
content that you support.
4. Join a specialty ad network.
Specialty ad networks are great for
sites with a specific niche. There are specialty ad networ sites, financial
sites, news sites, political sites, personal development sites, and so on.
5. Sell your domain name.
You don’t have to actually build a
website to sell it. You can buy an unused domain name a If you select a popular
domain name then people will pay you to buy it.
6. Write a newsletter.
A newsletter is a win-win situation
for you and your readers. Your site’s visitors are able to content and you can
earn a little extra spending money.
7. Write an e-book.
E-books
keep growing in popularity. You can combine a few blog posts together and
create a loads of information. Readers love the low pricing and length that
e-books offer.
8. Write a book.
Writing a
book will provide you with royalty income for years to come. You can use your
web it.
9. Write for eHow.
Sites like Ehow pay writers to write
How To articles. These are short concise articles that pa You can make a little
side money writing these articles.
10. Sell your website.
If you
have built a popular website that attracts a significant amount of traffic, you
could al sizeable sum. You might be surprised to learn that a reasonably
popular site can sell for the
11. Create a job board.
Websites like jobamatic offer job
boards that will pay you as visitors search for jobs on your you providing a
valuable service, you are getting paid for it as well.
12. Create an online store.
Internet marketers love the Internet
because it provides them with a medium to sell product can reach an audience of
people around the world who may be interested in your products. online store
gives you the ability to sell products from your own domain.
13. Offer referrals.
Refer other bloggers to companies
that offer payments for posts and reviews. You can get a p sale.
14. Design a website.
There are tons of people looking for
help with their individual and business websites. If you design and are good
with HTML codes, you may want to look into starting your own website
15. Start a blog.
24 hours new channels and blogs are
killing off the newspaper industry. You can provide ac information that your
viewing audience would enjoy. Blogging is easy if you write about thin
knowledgeable and passionate about.
16. Create a gaming website.
You don’t have to know a lot about
video game to create a gaming site. You can make a fortu simple game that only
took you a few days to create.
17. Create an application.
Apps are the hottest things going on
the market. Apple, Google, and Palm are always lookin coming developers that
can create apps that they can sell in their online stores.
18. Sell your photos.
The stock photography market has
really exploded online. Companies like iStockphoto will p for your photo
images.
19. Provide technology help online.
I cannot tell you the number of times
that I could have used a 24 hour online technology sit nothing more annoying
then having a tech issue that you can’t figure out. Price isn’t a conce trying
to solve a problem that you cannot find a solution too.
20. Become a virtual assistant.
The need for virtual assistants is on
the rise. Companies are outsourcing many of these jobs them money and benefits.
Companies are looking for knowledgeable, experienced assistants professionally
deal with clients.
21. Become a debt settler.
Debt is a problem for most Americans.
You can help them with their debt problems by negot payments and settlement
amounts for them. You can do this for a small fee and right from t home.
22. Become a head hunter.
One out of every six Americans is
unemployed and looking for work. You can fill that need b find employment.
Contact employers and set them up with potential job applicants. You can
qualified applicants.
23. Sell your items on eBay.
You no longer have to host a garage
sale. There is an online market for your used and unus sell your unwanted goods
on sites like eBay and Craigslist.
24. Become a paid survey taker.
You aren’t going to get rich filling
our surveys but you can make yourself some pocket chan of sites that will pay
you money to fill out surveys. Surveys provide companies with useful in will
help them effectively market their products.
25. Become a copy editor.
Most online sites need a copy editor
to proofread material before it is posted online. They ma information is
factually correct and void of grammatical and spelling mistakes.
26. Become a book reviewer.
Book publishers are always looking
for individuals that can offer a review of their client’s pu a book reviewer,
you can get paid to offer your honest thoughts and opinions.
27. Become a freelance writer.
Many
writers make a living as freelance writers. They write articles for a ton of
different web their content. Sites like Problogger and Indeed.com offer job
boards that will help you find b
28. Start a payment processing business.
This is a market that Payal dominates
with little to no competition from other companies. C that allows individuals
to submit invoices and receive payments from vendors.
29. Become a franchisee.
If you don’t want to go to the
trouble of starting your own business, you can buy into an exi There are a lot
of retail and IT based businesses that you can start from home. This removes
marketing headaches from the franchisee.
30. Become a motivational speaker.
Motivational
speaking is no longer restricted to boardrooms and hotel conference rooms. Yo
coaching and sales & management training right from your computer. All you
need to get st inspirational and to have a track record of delivering results.
31. Start a food delivery business.
Americans love to eat and food
delivery is big business. Companies like the Little Pie Compa Pies make money
shipping desserts all across the United States. You may need to get a busi your
local health department to get started.
32. Become a consultant.
Consultants
are always in demand as companies look for ways to improve operating efficien
your area of expertise to a number of different fields. There are medical
consultants, financi technology consultants, business consultants, and etc.
33. Become a publisher.
Starting
a publishing company is very inexpensive and can yield big results. You get to
help their lifelong dreams by publishing their literary works. You can publish
books, magazines, and any other writings.
34. Become a tutor.
Thanks to Skype and other video
conferencing tools, tutoring no longer has to be done face t technology lets
you offer tutoring services from anywhere in the world. You could offer tutori
SAT prep classes or help with a term paper.
35. Start your own ad network.
Online websites are always looking
for ways to monetize their content. You can provide them starting your own ad
network. All you need is a website and a list of potential advertisers to earn
residual income brokering deals for online publishers.
36. Offer online personal training.
Hiring a personal trainer can be an
expensive proposition for most people. You can fill a nee online personal
training to clients that are trying to lose a few pounds and build some musc
provide them with a personalized fitness plan and a customized meal plan.
37. Become a website broker.
Online sites are bought and sold
everyday. Individuals are often confused as to how much t and how much a site
is worth. You can help mediate this transaction as a broker. You can a the site
and get the best deal possible for your client. You can also get a percentage
of the sa
38. Sell SEO software.
Anyone
that has ever created a successful website knows that SEO is huge. Webmasters
an always looking to increase their websites rankings in Google. This is where
SEO software co You can sell software with tips that will help site owners get
the fullest potential out of their
39. Start a travel company.
Booking travel has moved online.
Whether it’s for a trip to the Bahamas or just a getaway to people are turning
to the Internet to book their excursions. You can take advantage of this t an
online travel company. You can arrange personalized packages that will enable
you to co Expedia’s and Travelocity’s of the world.
40. Become an Internet consultant.
Analyze company’s status on the web
and offer them strategies to increase their visibility an chances of success.
41. Make Youtube videos.
You
can make money on Youtube by becoming a Youtube partner. Create engaging videos
t subscribers and you will be allowed to register as a Youtube partner. You can
make a comp videos that are informative or create videos that are laugh out
loud funny. You can then pla your videos that will get you paid.
42. Trade currency.
Trading
currency is dangerous and has a lot of risks involved with it as well but there
is als making lots of money. Websites like Forex give you the power to trade
currency 5 days a we
43. Trade stocks.
Daytrading was popular during the
90’s and is regaining steam during these tough economi buy a stock that is
cheap, hold it a little while, and sell it a few days later. This is a risky
str involves timing the market properly but it has paid off for some traders.
44. Create website themes.
As
any website user will attest to, a good theme can either make or break your
website. You business selling themes to wordpress and blogspot users. A good
theme is well worth $60 a will capture the attention of site readers.
45. Flip a website.
You can buy a website on the cheap.
Build it up and then sell it to another buyer after a few if every few months
you flipped a website for $5,000. You would start generating a nice inco
46. Become a customer service representative.
Companies will pay you to respond to
voicemails, answer emails, and even respond to live c provide customer service
to clients from around the world without ever stepping foot outside
47. Become a link aggregator.
You can carve out a nice niche for
yourself by finding the best sites in a particular area and links on one site.
This will give Internet users one place to go to find the best sites for their
s You may also find that ad companies and other sites will seek you out for
advertising opport
48. Write a Wikipedia article.
Wikipedia may not pay writers but
other people will. Many local authors are looking for writ a Wikipedia article
about them. There are also people that will pay for help in editing their p
pictures on Wikipedia.
49. Become a researcher.
News
organizations and online magazines are always looking for researchers. They
need ind verify facts and research topics on a daily basis. All you need is an
Internet connection and of these jobs.
50. Become a web hoster.
You can either start your own web
hosting company or resell accounts to larger hosting com your own hosting
company requires lots of server space to maintain user accounts. The easi
resell accounts where another company is responsible for the website hosting.
51. Create resource hubs.
Squidoo and Hubpages are two of the
biggest information hubs on the Internet. These sites assembling relevant
content for their sites.
52. Bid on jobs.
Writers and designers can big on a
variety of projects on sites like elance. Project managers date, and rate of
compensation. You determine whether you want to bid on the job or not.
53. Make a wordpress plugin.
Deigning
a wordpress plugin is not only a great way to increase traffic for your site
but it ca money as well. Many wordpress plugin creators post links so that
grateful users can donate the time and effort that it took to create the
plugin.
54. Teach an online course.
Leverage
the power of the Internet so that it works for you. You can teach an online
class at college or a 4 year institution. Another option is to offer webinars
that teach people somethi wanted to learn.
55. Be a link builder.
Website
owners are always looking to get links from sites with high page ranks. You can
act between sites and help negotiate deals. The smaller site may pay you a fee
for all of your effo
56. Sell your paintings.
Talented
artists can sell their artwork right over the Internet. Artbreak.com provides a
free e artists looking to buy and sell their work.
57. Sell your music.
Are you the next breakout star on
American Idol? Gifted musicians can sell their recordings and Cdbaby.
58. Become a data entry specialist.
Data entry may be tedious and boring
but it does offer hourly pay. You can create employm inputting data in company
databases.
59. Create a directory.
Sites like Business.com charge a one
time fee of $299 so that members can be listed in their can create a directory
of top rated sites and charge an annual fee or a one time fee to site ow
listing.
60. Work for About.com.
About.com provides information on
just about any topic that you would like to learn about. created by About.com
guides. As an About.com guide, you could easily make $500 or more i income.
61. Create a ringtone.
The cellphone ringtone market has
exploded since the advent of the smartphone. Developing can bring in millions
of dollars for the ringtone creator.
62. Design a logo.
McDonald’s
and Apple are living proof that every company needs a logo. You can make mon
designing logos for small businesses and startups. Who knows you might just
design a logo Fortune 500 company?
63. Become a currency converter.
You can
start your own e-currency converting business. The e-currency business involves
c electronic currency into real dollars. Your profit is the percentage of the
amount that is exch
64. Become a tester.
Did you
know that you can get paid to play video games? Game designers are always
lookin to find glitches and bugs in their newest games. You can make a nice
living playing video ga
65. Work as an online document translator.
There are
plenty of opportunities for individuals that can fluently write in more than
one lan flexjobs.com and freelancer.com have a host of jobs for document
translators.
66. Work as a job interviewer.
Companies
are finally using modern technology to screen job applicants. You can take adva
by working as an evening interviewer. You can use video, telephone, or email to
ask questio employees.
67. Write business plans.
A
business plan is essential to the success of a business. A well crafted
business plan can g of dollars for the plan’s writer.
68. Write ads.
You can earn big bucks writing ads
that catch the attention of online users. All it takes is a and marketing
ability to land a few advertising gigs.
69. Provide mentoring services.
Share your success with others by
becoming a mentor. Offer one on one mentoring services mentees and help them
replicate your success.
70. Promote other blogs.
You can
get paid to be a blog promoter for other sites. Use Facebook, Twitter, Digg,
and Deli exposure to other sites. You may be able to negotiate a fee that
includes a percentage of pot
71. Write a press release.
Good writers can make money writing press releases for new
companies, authors, and prod
72. Start an auction website.
You can
build your own auction site that lets sellers sell their goods on your site.
Charge a l competitors and you may end up with more business than you can
handle.
73. Sell a subscription service.
Offer a paid membership section for
your website. This could apply to any site information t potentially valuable.
74. Create podcasts.
Podcasts have the same potential to generate ad dollars
that videos do.
75. Start a temp service.
You can make money by finding jobs
for your friends and family members. It won’t cost the since employers will pay
you for finding them attractive job candidates.
76. Ad Networks
There are
a ton of ad services that can help you create an income stream. They pay
publishe either cost per click, cost per impression or cost per action.
Listed below are 25 popular ad networks.
77. Google Adsense
You can always go the traditional
route and use ad services. Google Adsense is still number online ad sales.
78. Feedburner
Feedburner does more than just burn
your feeds .You can also post ads in your feeds and g someone sees them.
79. BlogAds
BlogAds
lets you set your own prices for selling your ad space. You have to be invited
to join member.
80. Adsdaq
Adsdaq is relatively new to the
advertising industry. The company offers an array of ads tha impression.
81. Clickbank
Clickbank offers payouts that range from a few cents up to
$100 dollars.
82. Adify
Adify offers targeted content for niche blogs and
publishers.
83. Adbrite
Adbrite is an ad exchange where publishers can find
advertisers for their sites.
84. Technorati Media Network
You may
not have been aware that Technorait has a media network. Technorati Media has a
publishers with unique content and a decent readership size.
85. LinkWorth
LinkWorth promises to pay publishers
70% of recurring monthly ad revenue. They offer text ads, and sponsored
content.
86. Chitika
Chitika is unique in that it is
search targeted ad network. You can set uo ads that only disp visitors.
87. Flexoffers
FlexOffers is an affiliate network marketing that offers a
variety of products for publishers.
88. Commission Junction
Commission
Junction is one of the more popular sites for making money online. They offer a
name ad companies that pay publisher upon conversion.
89. Text Link Ads
Google
may penalize you for using Text Link Ads but they can be a great source of
revenue f site.
90. Amazon Associates
Amazon
Associates is one of the most popular affiliate programs going. This is a great
advert are popular with readers of books and products.
91. AdEngage
AdEngage is known for its targeted
text ads and photext ads. You get to set the price of the displayed on your
site.
92. MaxBounty
MaxBounty
boasts that it is the highest paying ad campaign for affiliate marketing.
Publishe the cost per action (CPA) model.
93. Kontera
Kontera takes relevant keywords and
turns them into automatic ads. The ads are run as inl your site’s content.
94. HerAgency
HerAgency
is unique in that ads can only be posted on female oriented sites. This
advertiser sites whose largest demographic is women.
95. Microsoft Advertising
A lot of publishers may not be aware
that Microsoft has a publishing network just like Goog in the Adsense program,
Microsoft Advertising is a good place to start.
96. LinkShare
LinkShare promises to help affiliates monetize their
websites. Commissions are based on co
97. Bidvertiser
Bidvertiser lets advertisers bid for
ads on your site. Publishers are paid based on the numbe received daily.
98. Rubicon Project
Rubicon’s Revv platform offers over 600 ad channels to a
variety of publishers
99. PubMatic
PubMatic has solutions for small and
large publishers. The Self Service Platform provides ad publishers. You need to
have over 100 million impressions per month to be accepted into th Premier
network.
100. Yield Build
YieldBuild promises revenue greater
than even Adsense. The company uses algorithms to pl performing ads in the best
locations on your pages.
101. ValueClick
ValueClick is one of the largest most established
publishers in the cost per click industry.
Well that's it! 101 ways that you can
make money using the Internet. I hope this list helps y money making journey.
Subscribe to:
Posts (Atom)