Thursday, September 25, 2014

Payoneer Card එකට පේපෑල් සල්ලි - ඕනෑම ATM යන්ත්‍රයකින් Withdraw

ඔබගේ පේපෑල් ගිණුම ශ්‍රී ලංකා ලෙස යොදා ඇත්නම් එය මුදල් ලබාගැනීම සඳහා වලංගු නැත. එම නිසා නව පේ පෑල් ගිණුමක් සාදාගන්න

පේ පෑල් ගිණුමක් සාදාගන්නා ආකාරය



( ඔබ දැනට PayPal පාවිච්චි කරයි නම් කරුණාකර ඔබගේ මෙහෙයුම් පද්ධතියේ නවතම User Account 1 සාදාගෙන ලොග් වන්න. එසේ නැතිනම් cookies සියල්ල clear කර , Better Privacy Firefox add-on මගින් Tracking cookies සියල්ල clear කරගන්න.)









1. මුලින්ම මෙන්න සයිට් එක ලොග් වෙන්න


Code:
www.paypal.com
2. දැන් මෙහි රට ලෙස China  or  USA තෝරන්න (Malaysia ගිණුමේ ගැටළු මතුවී තිබේ)



3.දැන් Sign Up යන්න




4. Personal Get start





5. Nationality Srilanka ලෙස යොදා ඔබේ සත්‍ය තොරතුරු ලබාදෙන්න 




( හදිසි අවස්ථාවකදී මෙය ඔබේමයැයි තහවුරු කිරීමට සිදුවුවහොත් ඔබගේ පාස්පෝර්ට් එකේ කොපියක් යැවීමෙන් එය තහවුරු කල හැක.)

6. දැන් සියල්ල සාර්ථකයි , මෙවන් පිටුවක් ඔබට දර්ශනය වේවි. ඔබගේ E-mail ලිපිනය තහවුරු කර සිටින්න. දැන් පේපෑල් අයිකනය මත එක වරක් click කරන්න.


7 .දැන් ඔබේ ගිණුමට ලොග් වී ඇත. ඔබගේ ලිපිනය දැන් තහවුරු කරන්න.
( Confirm E-mail Address )




8 . Confirm E-mail Address කිරීමෙන් ඔබට මෙවන් පිටුවක් හමුවේවි




9 . මෙහි Request a new confirmation number යන්න කිරීමෙන් ඔබට E-mail පණිවිඩයකින් code 1 ලැබේ , දැන් මෙහි 2 අවස්ථාවෙන් නිරූපණය වන පරිදි Click කිරීමෙන් code 1 ලබාදීමට අවස්ථාව හිමිවේ.

10. දැන් 
ඔබ ණය කාඩ් පතක් භාවිතාකරයි නම් දැන් මෙහි 2 පියවර අනුගමනය කරන්න. 



Payoneer Card එකට පේපෑල් සල්ලි - ඕනෑම ATM යන්ත්‍රයකින් Withdrew



* පැය 2 ඇතුලත කාඩ්පතට මුදල්
* බැංකු ගිණුම් අවශ්‍ය නැත
* ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ලබාගන්න පුලුවන්
*
PayPal, Amazon, Skrill (Moneybookers),ආදී තවත් සේවාවන්


2 - SignUp


3 - සියල්ලටම නිවැරදි තොරතුරු ලබාදෙන්න





4 - මෙන්න මෙහෙම පණිවිඩයක් ලැබෙයි ඊලගට







5- කාඩ්පත සක්‍රීය වූ බවට පණිවිඩයක් ලැබෙනු ඇති අතර කාඩ්පත තැපැල් මගින් ගෙදරට ලැබේ.


6 - ඊලගට ලැබෙන පණිවිඩයේ පහත කොටුකර ඇති කොටසේ ඇති ලෙස නිවැරදි තොරතුරු ලබාදුන් පසුව ඔබට ගණුදෙනු සිදුකල හැක.

ඊට අමතරව ඔය පින්තූරයේ තියෙන්නේ ඇමරිකන් බැංකු ගිනුමේ විස්තරය (US Payment Service) , Bank Name , Account type  ,Account,Routing Number , කියන ටික පේ  පෑල් ගිණුමේ Add Bank Account ගිහින් දාන්න ඕන. ඊට පස්සේ සල්ලි Withdrew කරන්නේ ඒකට , කාඩ් නම්බර් ඇඩ් කරන්න එපා පේ පෑල් එකට , Bank එකට Withdrew කරලා කාඩ් එක භාවිතා කරලා සල්ලි ගන්න.







*US Payment Service activate එකට (2*) Driving License copy 1 හරි Passport Copy 1හරි යවන්න ඕනා

එහෙම  මුකුත් නැත්නම් අපේ Local Id Copy එකක් යවන්නත් පුලුවන් ඒක ගැන එයාලා  එක්ක කතාකරන් ඉන්න මුලින් 

* (1*) ඔයාලා සල්ලි ගන්න එක ගැන පොඩි ප්‍රශ්න ටිකක් , පොඩි විස්තරයක් දුන්නාම ඇති.

* Account Limit වෙලා තියෙන අයට සල්ලි Withdrew කරගන්න පුලුවන් මේ ක්‍රමයෙන් , මොකද මේ එක්කම American Base Account 1 create වෙන නිසා

### දැන් පොඩි ප්‍රශ්නයක් එනවා බෑන්ක් අකවුන්ට් එක ඇඩ් කරන්න බෑ මේ වෙලාවේ කියලා ,

"We were unable to process your bank account registration at this time. We apologize for the inconvenience. Please try again at a later date"


 එහෙම උනොත් පේපෑල් කන්ටැක්ට් කරලා ඒ ප්‍රශ්නේ විසඳගන්න පුලුවන් වෙනවා ඔයාලට.

E-mail 1 
යවමු




“Bank account/Credit Card 
තොරා අනු මාතෘකාවට “Bank Account Add/Remove/Edit





No comments:

Post a Comment