Saturday, October 18, 2014

E BAY එකෙන් සල්ලි හොයමු



මචන්ලා , අද මම කියල දෙන්නම් E bay කරන හටි. But සෙරටම කලින් අපි සල්ලි ලන්කාවට ගෙන්න ගන්නෙ කොහොමද කියල කල්පනා කරන්න ඔන. එකට තියෙන හොදම විදිහ තම PAYONEER CARD එකකට APPLY කරල CARD එකක් ගෙන්න ගන්න. එක FREE. එකෙන් උබලට USA BANK ACCOUNT එකක් ලබෙනව. එකෙන් පුලුවන් උබලට PAYPAL ACCOUNT එක වෙරිෆ්ය් කර ගන්න. මොකඩ EBAY එකෙ SELL කරන්න VERIFIED PAYPAL ACCOUNT එකක් අනිවාර්යය්.

යට තියෙන ලින්ක් එකෙන් ගිහින් payoneer එකකට apply කරන්න. එකෙන් ගියොත් $ 25.00 බොනුස් එකක් අපි දෙගොල්ලන්ටම ලෑබෙනව. එක sure. but payoneer එකට apply කරඩ්ඩි ඔක්කොම ඈත්ත details දාන්න. 

http://share.payoneer-affiliates.com/a/clk/1X9lRq





2 weeks විතර ගියාම payoneer card එක ගෙදරටම ඒව්. ඊට පස්සෙ තියෙන්නෙ paypal account එකක් හදා ගන්න. 

මම හිතනව මෙතන ඉන්න අයට paypal එකක් හඩ ගන්න එච්චර අමරු නෑ කියල. 

paypal එකක් හදද්දි country එක USA කියල select කරන්න. home address එකට මොකක් හරි address එකක් ඉන්ටෙර්නෙට් එකෙන් සේර්ච් කරල දන්න. phone number එකත් බොරු එකක් දන්න. 

දන් තියෙන්නෙ paypal එක වෙරිෆ්ය් කරන එක.

දන් අපි අයෙත් payoneer account එකට යමු. එකෙ තියෙනව account number එක and routine number එක , account details payoneer account number and routine number දන්න. 

එට පස්සෙ paypal එකෙන් පොඩි amount එකක් payoneer එකට එවනව. අපිට තියෙන්නෙ අ amount එක කීයද කියල paypal account එකට ලොගින් වෙල ඩන්න විතරඉ. එට පස්සෙ පය්පල් එක verified වෙනව. 

හබෑඉ Nationality එක Sri Lankan කියල දාන්න. මොකද paypal එකෙන් ඔයලගෙ proof of address ඉල්ලන්න පුලුවන් case දාගත්තොත්. එතකොට nationality ස්රි ලන්කන්select කලොත් කියන්න පුලුවන් , මම දෑන් ඉන්නෙ ලන්කවෙ කියල. 

සේරටම කලින් PAYPAL එක limited කර ගන්න තියෙන chance අඩු කර ගන්නෙ කොහොමද කියල කියන්නම්කො. 
paypal එක limit වෙනව කියන්නෙ, අපේ log in , transaction ගැන paypal එකේ system එකට සැකයක් අවොත් , එයලා අපේ account එකේ transaction limit කරනවා. එ කියන්නෙ , ලිමිටෙඩ් account එකකට සල්ලි transfer ( deposit to the paypal ) කරන්න පුලුවන්. but එ සල්ලි අපිට එලියට or to a bank account transfer කරන්න බෑ. එතකොට එතින් paypal customer service ලට වදින්න ඔන account එකෙ limitation එක අඉන් කර ගන්න. එ වෑදලත් උන් සමහර වෙලවට 6 months ඉන්න කියනව. එතින් අපි එහෙම වෙන්න තියෙන chance අවම කරගෙන මෙය් ගමන යන්න ඔන.
එකම computer එකකින් paypal or e bay account එකකට වඩ log වෙන්න එපා. උබලා එක පාරක් log උන ගමන් e bay and paypal IP adress එක register කර ගන්නව. එක නිසා USA ලින්ක් කරපු paypal එක විතරක් use කරන්න සෑම දෙකටම. 

කෙනෙක් අහුව වගෙ USA එකට අපිට ඔක්කොම real details දෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි. but අපි USA කියල country එක selects කරපු ගමන් ම paypal එකෙ අපිට ලන්කවෙ address දෙන්න බෑ. Automatically USA කියල විතරක් select වෙල එන්නෙ address එකට. එට පස්සෙ phone number එකටත් USA country code select වෙලා එක automatically එනව. එතින් අපිට වෙන කරන්න දෙයක් නෑ. බොරු address and බොරු phone number එකක් දෙන්න අරෙන්න.

එක්කෙනෙක් කිව්ව Philippine or Malaysian විඩිහට හෑදුවොත් ඈත්ත address and phone number දන්න පුලුවන් කියල. කෑමති අය එ විදිහට හදන්න. මම එච්චර කමති නෑ අ විදිහට , මොකද එතින් ලන්කවෙ ගොඩ දෙනෙක් paypal හදල තියෙන්නෙ Malaysian විදිහට. payoneer card එකෙන් අපිට USA bank account number එකක් ලෑබෙන නිසා මම හිතන්නෙ USA විදිහට හෑදුව නම් හොදයි කියල.

මතක තිය ගන්න. EBAY එකේ sell කරද්දි සාදාරනව කරන්න. buyers ලට බොරු කරන්න එපා. එහෙම උනොත් වෑඩි කල් business එක කරන්න වෙන්නෙ නෑ.

paypal ගෑන කිව්ව අති මම හිතන්නෙ.. දෑන් යමු E BAY account එකක් හදන්න.

කිහිප දෙනෙක් අහුව USA TAX ID ඉල්ලුවම මොකඩ කරන්නෙ කියල. මම PAYPAL හදුවෙ 2006 වල. මගෙනුත් ඉල්ලුව. මම කිව්ව මම දෑන් ඉන්නෙ ලන්කාවෙ කියල. ඊට පස්සෙ කිසි අව්ලක් උනෙ නෑ. හෑබෑයි උබලට එක sure නත්නම් Malaysian විදිහට හදන්න. මම එතින් මගෙ experience තමා ඔයලට කිව්වෙ.

payoneer කියන්නෙ එතින් අපි වගෙ paypal online money transfer restrictions තියෙන countries නිස බිහි උන companies නෙ.

එතින් උන් කෑමති එ වගෙ restrictions හෑමදාම අපෙ රටවල් වලට තියෙන්වනම්. එතකොට තමා උන්ගෙ මඩිය තර වෙන්නෙ. එතින් අපි කල්පන කරන්න ඔන එ ගමන් උන්ගෙ පිහිටෙන් අපි කීයක් හරි හම්බ කර ගන්න. USA paypal එකෙන් මට නම් අව්ලක් මෙච්චර කලෙකට වෙල නෑ.මගෙ account එක ලිමිට් කලා 2 පරක් විතර , එතින් එතකොට අපි පොඩ්ඩක් කපටි වෙන්න ඔන. බොරු ටිකකුත් කියන්න වෙනව. එක එතින් ලිමිට් කරන හෙතුව අනුව වෙනස් වෙනව. එතින් මම ඔයලට කියන්නෙ අපි account එක ලිමිට් කර ගන්න තියෙන chance අඩු කර ගන්න ඔන.
අපි පුලුවන් තරම් EBAY එක smoothly තිය ගන්න ඔන. E bay එක අව්ල් උනොත් එක directly බලපනව paypal එක restrict වෙන්න. එතින් අපි පුලුවන් තරම් ebay එකෙ buyers ලව shape එකෙ තියගෙන sell කරන්න ඔන. 

එතින් කවුරු හරි දන්නවනම් කිසි කරදරයක් නති country එකක් paypal account එකක් හදා ගන්න , අපිටත් කියන්න. 

Ebay sell කරද්දි ඔයල මතක තිය ගන්න ඔන පලමු නීතිය නම් , ebay එක හෑම වෙලවෙම ගන්නෙ buyer ගෙ පෑත්ත කියල. එක වෙනස් වෙන වෙලවල් තියෙනව. එක පස්සෙ කියන්නම්.

e bay account එකක් හද්ද්දි 2 options තියෙනව. 

1. www.ebay.com
2. www.ebay.co.uk
මෙ දෙකෙම වාසි සහ අවාසි තියෙනව. 

UK account එකෙ profit එක ටිකක් වෑඩ්. මොකද එකේ deals යන්නෙ pounds වලින් නිස. හෑබයි uk එකෙ දෙන්නෙ free listings 20 ක් විතරයි month එකකට. 

But www.ebay.com එකෙ month එකකට free listing 100 ක් දුන්න. දෑන් එක 50 කරල.

දෑන් මොනාද මේ free listings කියන්නෙ ? 
ඔයලා account එකක් open කරපු ගමන් ඔයලට items 10 ක් sell කරන්න දෙනව. හරියට කලොත් month එකෙන් month එකට ලිස්ටින්ග් allowance එක එයල වෑඩි කරනව. එතින් මෙ 10 items ඔයලට පුලුවන් 20 times free list කරන්න month එකකට co.uk එකෙ. .com එකෙ පුලුවන් 50 times. 

example - ඔයල item එකක් ලිස්ට් කරල bidding time එකක් දෙන්න ඔන 3 , 5 , 7 , days කියල. අපි හිතමු ඔයට තියෙන්නෙ items 5 ක් කියල . ඔයල 3 days select කරල item 5 list කලොත් , after 3 days sell උනෙ නතිනම් , ඔයලට පුලුවන් total එක 20 වෙනකන් free ලිස්ට් කරන්න. හබඉ ඉටෙම්ස් 10 යි . හෑබයි 20 පෑන්න ගමන් ebay එක ශත ගානක් charge කරනව ලිස්ට් කරන්න. ඉතින් අපි ලග items 10 ක් තියෙනව කියල හිතමු sell කරන්න. අපි try කරන්න ඔන එ items 10 , free listings 20 ක් අතුලත sell කර ගන්න.


මතක තිය ගන්න. ebay account එකක් හදද්දි අනිවර්යෙන්ම ඔයලගෙ ඈත්ත details දෙන්න. 

E bay එකේ profile එකට ඔයලගෙ picture එකක් දාන්න. පොඩි විස්තරයක් ලියන්න ඔයල ගෑන සහ ඔයල විකුනන බඩු ගෑන. එතකොට තමා buyers la ලට බය නතිව items ගන්න හිතෙන්නෙ. තව එක පොඩි දෙයක් කියන්න ඔන. සමහර buyers ල items search කරද්දි free shipping select කරල තම search කරන්නෙ. ඉතින් අපි පුලුවන් තරම් free shipping දෙන්න ඔන. හෑබෑයි අපෙ shipping cost එක අපි අපේ item එකෙන් අල්ලන්න ඔන. 
තවත් සමහර buyers ල කමති feedback score 100% තියෙන ebay members ලගෙන් බඩු ගන්න. එකට එතින් ඔයලට පුලුවන් නම් මුලින්ම $ 1.00 වගෙ spend කරල පොඩි items එකක් හො දෙකක් ගන්න. එට පස්සෙ ඊ seller ඔයලට positive feedback දම්ම ම ඔයලගෙ feedback score එක 100% වෙනව. ඉතින් එක ගොඩක් වටිනව sell කරද්දි. . 

E bay එකෙන් හොදටම ලාභ ලබන්න පුලුවන් phone items , computer items වගෙ එවඉන්. තව එතින් පුලුවන් handmade items sell කරන්න. හබෑයි මතක තියා ගන්න. අපි විකුනන item එක පුලුවන් තරම් බර අඩු එකක් වෙන්න ඔන. නෑත්නම් අපිට ප්‍රොෆිට් එකට වඩා shipping වලට pay කරන්න වෙනව අපෙ post office එකට. 

තව එකක් කියන්න ඔන. AMAZON එකෙන් නම් sell කරන්න ලෙසියෙන් පුලුවන්. සල්ලි ලන්කවට ගෙන්න ගන්නත් කිසි අව්ලක් නෑ. මොකඩ paypal ලගෙ ආඩම්බර බලන්න ඔනෙ නෑ amazon එකෙන් sell කරඩ්ඩි. අපිට අපෙ payoneer card එක කෙලින්ම අපෙ amazon seller account එකට ලින්ක් කරන්න පුලුවන්.

ගොඩක් දෙනෙක් කියනව USA PAYPAL ACCOUNT එකට LINK කරන්න බෑ කියල. හෑබයි මම සහ මම දන්න මගෙ යලුවො USA PAYPAL එකට PAYONEER LINK කරල හොදට business එක කරගෙන යනව. USA ACCOUNT එකෙන් ඔයලට PAYONEER එක ලින්ක් කරගන්න බරි නම්, MALAYSIAN විදිහට හරි , PHILIPPINE විදිහට හරි PAYPAL එක හදල PAYONEER එක ලින්ක් කරන්න TRY එකක් දෙන්න. අපිට කොහොමහරි කරල PAYONEER ලින්ක් කර ගන්න වෙනව. මොකද ඉතින් PAYONEER නෙ එකම ROUTE එක අපිට ලන්කවට සල්ලි ගෙන්න ගන්න තියෙන. 

සමහරු අහනව COM BANK CREDIT CARD ලින්ක් කරල ලන්කවට සල්ලි ගෙන්න ගන්න පුලුවන් ද කියල. මගෙ IDEA අනුව නම් එහෙම කරන්නත් , EBAY එකෙන් අපෙ ITEMS ගන්න BUYER එයගෙ ACCOUNT එකෙන් අපෙ ACCOUNTඑකට සල්ලි TRANSFER කරන්න ඔන නෙ. ඉතින් අපි ලන්කවෙ විදිහට පය්පල් එක හදපු ගමන් ම , BUYER ට අපෙ PAYPAL එකට සල්ලි ට්‍රන්ස්ෆෙර් කරන්න බෑ. මෙන්න මෙය් වගෙ MSG එකක් එනව. 
"The primary receiver is based in a country that isn’t enabled to send payments using balance" 

එ කියන්නෙ අපෙ account එකට paypal එකෙන් සල්ලි ට්‍රන්ස්ෆෙර් කරන්න බෑ. 

payoneer link කරද්දි මතක තිය ගන්න , අපි ලින්ක් කරන්න ඔන payoneer account number එක සහ routine number එක. paypal එක verify කරන්න payoneer එකෙ සල්ලි තියෙන්න ඔනෙ නෑ. මොකද paypal එකෙන් ශත ගානක් payoneer account එකට ට්‍රන්ස්ෆෙර් කරල අපෙන් අහනව කීයක් ද ට්‍රන්ස්ෆෙර් කලෙ කියල. අපි අ ශත ගාන හරියට paypal account එකට දෑම්මාම අපෙ paypal account එක verify වෙනව. 

කෙනෙක් කියනව එය ලග වෙරිෆ්ය් කරපු paypal account තියෙනවලු. මචන්ල , මතක තිය ගන්න. එව ගන්න එපා. මොකද අපි හම වෙලවවෙම try කරන්න ඔන අපෙ නමින් හදපු account එකක් තිය ගන්න. මොකද මොකක් හරි අව්ලක් උනොත් paypal ල අපිට කියනව account එක අපෙම කියල prove කරන්න කියල. එකට එයල proof ඉල්ලනව. එතින් එහෙම උනොත් අපි එකටත් ready වෙල ඉන්න ඔන. අනිත් එක වෙන කෙනෙක් හදපු paypal ගන්න එප. මතක තිය ගන්න. අපි කරන්නෙ සල්ලි earn කරන්න. එතින් වෙන කෙනෙක් ගෙ paypal එකක් අපි ගත්තොත් , එ කෙනෙටත් පුලුවන් ඔන වෙලවක අපෙ සල්ලි අරගන්න. 

මම amazon එකෙන් sell කරනව. එකෙන් නම් කිසි අව්ලක් නෑ. කෙලින්ම පයොනීර් account link කරනව. 3 days වලින් පයොනීර් එකට සල්ලිත් වටෙනව. හෑබෑයි amazon එකෙන් sell කරන එක ටිකක් සන්කීර්නයි. මම එක වෙනම ත්‍රේඩ් එකකින් කියල දෙන්නම්. පයොනීර් නෑති කට්ටිය පයොනීර් apply කරල ready වෙල ඉන්න . paypal අව්ල් කට්ටියට පුලුවන් amazon එකෙන් sell කරන්න පටන් ගන්න. මම අයෙත් payoneer bonus link එක දන්නම්. එකෙන් ගිහින් apply කරන්න. $ 25.00 ලෑබෙනව. මෙන්න ලින්ක් එක 

http://share.payoneer-affiliates.com/a/clk/1X9lRq

තව ප්‍රශ්න තියෙනවනම් inbox කරන්න. නෑතිනම් මෙතන අහන්න. මගෙ උපරිම සහයොගය දෙනව.

1 comment: